..සුරංග නිරෝෂන..
~ {අන්තර්ජල අවකාශයේ සැරිසරමු }~
Friday, April 6, 2012
Monday, March 26, 2012
PHOTOSHOP PORTABLE CS6
සුබ දවසක් යලුවනෙ....ඉතින් කොහොමද කට්ටියට.....අදත් අවා සුපිරි බාන්ඩයක් අරගෙන....ඉතින් දෑනටමත් කට්ටියම දන්නවා ඈති මොකක්ද එක කියලා...PS cs6 portable
ඔන්න අපේ දන්නෙ නෑති යාලුවො ඉන්නවානම් එයාලට දෑනගන්න විස්තර ටිකක් කියන්නම්.....මෙන්න මෙකයි කතන්දරය.photoshop කියන්නෙ දෑනට ලොකයේ තියන හොදම ජයාරුප සංස්කරනය..මෙකෙන් කරන්න පුලුවන් දෙවල් බොහොමයි..
Sunday, March 25, 2012
photoshop portable CS5
සුබ දවසක් යාලුවනෙ.......
Adobe photoshop portable
යලුවනෙ මෙක මගෙ පලවෙනි බ්ලොග් එක.මන් හිතුවා ඔයලාට හොද දෙයක් දෙන්න ඔනෙ කියල...
ඉතිං අරගෙන ආවා සුපිරිම SOFTWARE එකක්.මෙක තමා ජංගම මදිලියෙ PHOTOSHOP. ඔයලා දන්නවානෙ මෙකෙන් කරන්න පුලුවන් මොකක්ද කියලා.මෙකෙන් කැත අය ලස්සන කරන්නත් පුලුවන් ලස්සන අය කැත කරන්නත් පුලුවන් ( hikz) දාලම බලන්නනකො..
මෙය පරිගනකයට install උවමනා නෑ...
Subscribe to:
Posts (Atom)
