Monday, March 26, 2012

PHOTOSHOP PORTABLE CS6


                 සුබ දවසක් යලුවනෙ....ඉතින් කොහොමද කට්ටියට.....අදත් අවා සුපිරි බාන්ඩයක් අරගෙන....ඉතින් දෑනටමත් කට්ටියම දන්නවා ඈති මොකක්ද එක කියලා...PS cs6 portable

                                     


               ඔන්න අපේ දන්නෙ නෑති යාලුවො ඉන්නවානම් එයාලට දෑනගන්න විස්තර ටිකක් කියන්නම්.....මෙන්න මෙකයි කතන්දරය.photoshop කියන්නෙ දෑනට ලොකයේ තියන හොදම ජයාරුප සංස්කරනය..මෙකෙන් කරන්න පුලුවන් දෙවල් බොහොමයි..
              ඈති දෙවල් නෑතිකරන්නත් නෑති දෙවල් ඈති කරන්නත් පුලුවන් :)....
portable version එකක විශේස කරනය තමා ඔයලාට යන යන තෑන අරගෙන යන්න පුලුවන් විම.....USBපෙන් එකක දාමාගෙන ගිහින් මෙම මෘදුකාංග වෙනත් පරිගනකයකට නෑවත ඈතුල් කිරිමකින් තොරව ඒ file එක Open කරලා PS Open කරලා වෙනදා අපි ගෙදර භාවිත කරනවා වගේම කිසිම කරදරයකින් තොරව පාවිච්ච කරන්න පුලුවන්....අන්න එකයි මෙකෙ තියන වෑදගත්ම දෙය.... 

    

                                 ඔන්න එහෙනම් උවමනා අයට බාගන්න පුලුවන් 

                                                   CS6 Portable By Suranga Niroshana.


ඔයාලට  මෙක වෑදගත් උනානම් comment එකක් දාල යන්න අමතක කරන්න එපා...... 


        

No comments:

Post a Comment