SPLASH PRO EX PLAYER ..

මෙන්න අද ඔයාලට සුපිරිම බාන්ඩයක් ගෙනාවා.මෙක
තමා Splash PRO EX Player. ඔන්න එතින් හැමදාම සුපිරියටමFilms
බලන අයට හොදම බාන්ඩය තමා මෙක.මන් හිතනවා හැම දෙනාම
මෙකට කැමති ඇති කියලා...... කැමතිද නැද්ද බලන්න ඉසසර වෙලා
මෙක Install කරලා එන්න එපායැ නෙද....:P
හරි එහෙමනම් වැඩෙට බහිමු නෙද. ආ... ඉට
ඉස්සර වෙලා මෙන්න ස්ක්‍රින් සුට් එකක් තියනවා බලලා ඉන්නකො.
මෙ විදිහට තම Open කරපුවාම පෙනෙන්නෙ....

කොහොමද දැකපුවහම හිතෙනවා නෙද එල
කියලා..ඔන්න යටින් Link එක දලා තියනවා අරගෙනම බලන්නකො.
19 MB විතර තාමා මෙකෙ තියෙන්නෙ.....
මෙතනින් බාගන්න
ඔයාලට මෙක වැදගත් උනනම් comment එකක් දාලම යන්න...
No comments:
Post a Comment